Local NewsNews

කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම හෙට අලුයම 05.00 සිට එම දිස්ත්‍රික්ක දෙකෙහි තවත් ප්‍රදේශ 13ක අලුතින් හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

ඊට අමතරව මෙතෙක් හුදෙකලා කරන ලද සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් ආකාරයෙන්ම පවතී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Related posts

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Malar FM

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Malar FM

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Malar FM