Local NewsNews

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමෙන් මීට පෙර සපයන ලද බොර තෙල් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබේ.

අදාල සමාගම දැනුම් දී ඇත්තේ මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑමට නම් මීට පෙර ලබාගත් තෙල් තොග සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවයි.

Related posts

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Malar FM

25000 දඩයට අවසානයේ වුණ දේ මෙන්න

Malar FM

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Malar FM