NewsPoliticalමහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයිMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001004 මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. මේ පොකුර ඇතිවූ ආකාරය...
Local NewsNewsපීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200768 කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන...
Local NewsNews‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001045 අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී. ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ...
Local NewsNewsස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200420 ස්වයං නිරෝධානයට යොමු කර සිටි එක්දරු මවක් (29) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍යය...
Local NewsNewsමහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200471 ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ. තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ. රෝහල් ආරංචි...
NewsPoliticalමහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001043 මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ...
NewsPoliticalදිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001072 දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර...
International NewsNewsඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200811 පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත. රජයේ ප‍්‍රකාශකයෙකු සති...
NewsPoliticalඅරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්Malar FMNovember 29, 2020 by Malar FMNovember 29, 20200589 අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ...
Local NewsNewsතොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයිMalar FMNovember 29, 2020 by Malar FMNovember 29, 20200596 ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරයි. ෆේස්බුක් ගිණුම් හිමියකුගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ...