Local NewsNewsමහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි.. by Malar FMNovember 30, 20200474 Share0 ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ. තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.