BusinessBusiness NewsNewsඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න.. by Malar FMMarch 5, 2024023190 Share0 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත. එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල් මිල පහත දමා තිබේ. සෙසු ඉන්ධන වර්ග මිල නොවෙනස්ව පවතී. නව මිල ගණන් මෙසේය.