Local NewsNewsවරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020084 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම්...
NewsPoliticalකොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020086 කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට...
Local NewsNewsඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රියMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020097 ඊළම යනු ශ්‍රී ලංකාවට දෙමලෙන් කියන එක් වචනයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ඊළම කිසි තහනමක් නැතැයිද ඒ මහතා පැවසීය....
Local NewsNewsකොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකMalar FMNovember 17, 2020 by Malar FMNovember 17, 20200124 කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත්...
Local NewsNewsකොවිඩ් ආසාදිතයින් 241ක්Malar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020097 අද (17) දින තවත් කොවිඩ් ආසාදිතයින් 241ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින්...
Local NewsNewsකොවිඩ් මරණ 5ක්Malar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020081 අද (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ...
Local NewsNewsසමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…Malar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020094 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට...
Local NewsNewsජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළටMalar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020085 2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
Local NewsNewsප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවටMalar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020075 හුදෙකලා කොට ඇති කොටහේන කෙසෙල්වත්ත, වත්තල සහ ජා-ඇල යන පොලිස් බලප්‍රදේශවල අද දිනයේදී දියත් කළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් වලදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ පුද්ගලයින් 95...
Local NewsNewsගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයිMalar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020084 බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා...