Local NewsNews

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට ගෙන ආවේය.

ඔහු එහිදී කියා සිටියේ අදාල පින්තූරයක සංස්කරණ කරන ලද්දක් බවත් විපක්‍ෂයේ පහත් දේශපාලන ක‍්‍රියාවක් බවත්ය.

lankacnews

Related posts

ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනක

Malar FM

ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

Malar FM

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Malar FM