Local NewsNews

සරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්

රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වී සිටින්නේ.

විරෝධතාව හේතුවෙන් නුගේගොඩ විජේරාම මංසන්ධිය අවට ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව පොලීසිය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

Malar FM

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Malar FM

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Malar FM