Local NewsNews

විදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වත්මන් රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීයයි.

එම නිසා කඩිනමින් අන්තර්ජාල පරිශීලකයන් හට එම බදු සහන හෝ ඔවුන් වෙත ලබාදෙනු ලබන දත්ත ප්‍රමාණය දිවා හා රාත්‍රී කාලයට සරිලන ආකාරයට ඉහල නැංවීමට කටයුතු කරන ලෙස අප සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
(under the courtesy of lankacnews.com news web)

Related posts

පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේ

Malar FM

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Malar FM

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Malar FM