මෛත්‍රී කළ වරද නිවැරදි කරන්න ඇමති චන්න ජයසුමන වැඩට බසියි – ඖෂධ පනත සංශෝධනයට – සේනක බිබිලේට යුක්තිය ඉටුවේද?
මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සම්මත කළ ඖෂධ පනත යම් පාර්ශව විසින් අවසාන මොහොතේ දී විකෘති කළ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. විශේෂයෙන්ම...