Local NewsNewsමංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්Malar FMSeptember 18, 2020 by Malar FMSeptember 18, 2020082 මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා....
Local NewsNewsද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමිMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020088 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී 69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය...
Local NewsNewsවිස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020085 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා. ඔහු මෙම අදහස්...
BusinessBusiness NewsNewsසිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක්Malar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020096 සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින් දේශිය...
Local NewsNewsරියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්නMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020093 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය....
Local NewsNewsනිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයිMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020081 නැගෙනහිර මුහුදු සීමාවේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා, සැකකරුවෙකු ලෙස නම් කිරීමටත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොතීසි ලබාගන්නා ලෙසත්,...
NewsPoliticalකමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවටMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 20200107 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීමට රජයේ අවධානය යොමුකර ඇත. ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ...
NewsSportsSports Newsබංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයිMalar FMSeptember 16, 2020 by Malar FMSeptember 16, 2020076 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී...
Local NewsNewsනෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයිMalar FMSeptember 16, 2020 by Malar FMSeptember 16, 2020091 නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම අවභාවිතා කරමින් රට පුරා ගොස් මුදල් එකතු කළ තවත් පුද්ගලයෙකු ජනතාවගේ අවධානය හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. අදාළ...
Local NewsNewsබස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්නMalar FMSeptember 16, 2020 by Malar FMSeptember 16, 2020087 බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා. එහි සභාපති ගැමුණු විජේරත්න...