අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට
අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයකින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ කාන්පුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා....