Category : News

International NewsNews

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Malar FM
ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ භූමදාන...
EntertainmentEntertainment NewsNews

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Malar FM
ඇය චානු දිසානායක.‍ මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බො‍‍‍හෝ ‍දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහ‍නේ...
NewsSportsSports News

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදී

Malar FM
ඉන්දීය කණ්ඩායම එරෙහිව සිය පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය...
International NewsNews

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Malar FM
ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි....
EntertainmentEntertainment NewsNews

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Malar FM
අසා උතුරන මාගේ ප්‍රේමය සතුටු කර තබනු ඇත ඈ සදා නොවෙනස්ව ඒ සතුට පනිනු ඇත දැල ඉරා ට් සතුට ගෙනෙනු ඇත ඈ මුදා… ටොල්ස්ටෝයි සෝනියා...
EntertainmentEntertainment NewsNews

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Malar FM
මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන...
NewsSportsSports News

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Malar FM
යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්...
EntertainmentEntertainment NewsNews

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Malar FM
ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ...
Local NewsNews

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Malar FM
අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා....
Local NewsNews

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Malar FM
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන...