EntertainmentEntertainment NewsNews

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන ටෙලිනාට්‍යවල වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම ලබන වසරේ අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ වගේම ලබන වසරේදීත් පුළුවන් තරමින් රටට වැඩදායි හොඳ පුරවැසියෙක් වගේම හොඳ සැමියෙක් විදිහට සතුටෙන්, සමාදානයෙන් ජීවත් වීම තමයි බලාපොරොත්තුව. 2020 ජනවාරි මාසෙ නර්තනයට සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. ඉතිං අලුත් වර්ෂයත් එක්ක නැවුම් විදියට ජීවිතේට මුහුණ දෙනවා. ඒ වගේම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

Malar FM

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Malar FM

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Malar FM