BusinessBusiness NewsNews‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..Malar FMNovember 25, 2019 by Malar FMNovember 25, 20190113 පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ. සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු...
Local NewsNewsවිල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේMalar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019080 විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද...
NewsPoliticalඅලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..Malar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019078 නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු...
Local NewsNewsආමර් විදිය ජලයෙන් යටවෙයිMalar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019089 කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන...
NewsPoliticalරනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..Malar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019080 රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තරුණ නායකයෙකු සම්බන්ධයෙන් සලකා බැලීම මේ...
Newsප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්Malar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019089 බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
NewsSportsSports Newsමාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයිMalar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019091 අබුඩාබිහි පැවැති T10 තරගාවලියේ ශුරතාව දිනාගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ...
Local NewsNews” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයිMalar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019089 තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත් ඒ නිසා තමන් ජාතිවාදියෙක් ලෙස හැදින්වීම සම්පුර්ණයෙන්ම වැරදි සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම...
Local NewsNewsමහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයිMalar FMNovember 25, 2019 by Malar FMNovember 25, 2019083 මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත...
EntertainmentEntertainment NewsNewsතාත්තා මගේ ගමනට හොඳ මග පෙන්වන්නෙක් නිරූපිකාවක වීමට හීන මවන හිරුණි විජේසිංහMalar FMNovember 23, 2019 by Malar FMNovember 23, 2019081 ඇය හිරුණි විජේසිංහයි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පුංචි කා ලේ සිට කලාවට යොමු වෙන්න සිහින මවන්නියක්. හිරුණි දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද? ඔව්....