Local NewsNews

විල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේ

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.

පෙත්සම ගොනු කර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 09 ක් එහ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Malar FM

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Malar FM

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේ

Malar FM