NewsPolitical

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

මොහොමඩ් අලී සබ්රි මහතා මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනයේ දී ය.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා ඒ තීරණය ගත් බව හෙතෙම සදහන් කරයි.

Related posts

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Malar FM

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Malar FM

කොළඹ රථවාහන නිරීක්ෂණ කැමරා පද්ධතියේ දෝෂ මධ්‍යයේ නව නවීකරණ වැඩපිළිවෙළක්

Malar FM