Local NewsNewsමුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි.. by Malar FMApril 5, 2022April 8, 202202447 Share0 මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.