Local NewsNews

ආමර් විදිය ජලයෙන් යටවෙයි

කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ග වල අධික වාහන තදබදයක් පවති.

Related posts

මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු

Malar FM

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Malar FM

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Malar FM