BusinessBusiness NewsNewsවිදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයිMalar FMOctober 9, 2019 by Malar FMOctober 9, 2019085 ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ...
NewsSportsSports Newsරග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්Malar FMOctober 9, 2019 by Malar FMOctober 9, 2019085 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි. මේ අතර තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම...
EntertainmentEntertainment NewsNewsගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීMalar FMOctober 8, 2019 by Malar FMOctober 8, 20190105 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ...
NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනීMalar FMOctober 8, 2019 by Malar FMOctober 8, 20190118 පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර...
EntertainmentEntertainment NewsNewsරංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරMalar FMOctober 7, 2019 by Malar FMOctober 7, 20190115 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත...
NewsSportsSports Newsශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයිMalar FMOctober 3, 2019 by Malar FMOctober 3, 2019097 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා. කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ...
NewsSportsSports Newsහය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනීMalar FMOctober 1, 2019 by Malar FMOctober 1, 20190108 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ...
Local NewsNewsජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..Malar FMJune 19, 2019 by Malar FMJune 19, 2019093 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද...
Local NewsNewsජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිMalar FMJune 19, 2019 by Malar FMJune 19, 2019082 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන...
NewsPoliticalපාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..Malar FMJune 19, 2019 by Malar FMJune 19, 20190112 පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී...