ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට: වැය ශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කිරීමට සූදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැම්බර් 8) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ, අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ...