IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි
ලක්ෂ 15ක් විපතට පත් මහා ඛේදවාචකය හමුවේ රජයේ අකාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින්, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයට දැඩි අභියෝගයක් එල්ල කළේය. ඉවතලන ලෙස...