NewsPoliticalරටේ කිසිවෙකු දැකලා නැති ගිවිසුම් හතක් ජනාධිපති තනි කැමැත්තට අත්සන් කරලා..Malar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025022569 ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය...
International NewsNewsPolitical‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..Malar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025036626 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි. ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි. අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා...
NewsPoliticalකොච්චර බදු ගැහුවත් අපට ඇමරිකාව එක්ක රණ්ඩු කරන්න බෑ..- නි. ඇමතිMalar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025022171 එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින...
NewsPoliticalදැන් සමාජවාදයක් නෑ.. අපි ධම්මික පෙරේරා, ඩඩ්ලි සිරිසේන එක්ක ඉදිරියට යනවා..- ලාල්කාන්තMalar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025022039 1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ අහිමිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත...
NewsPoliticalඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…Malar FMApril 5, 2025April 7, 2025 by Malar FMApril 5, 2025April 7, 2025010268 ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව...
NewsPoliticalඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..Malar FMApril 5, 2025April 7, 2025 by Malar FMApril 5, 2025April 7, 2025022343 ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වින. බලශක්ති ආනයනය, අපනයනය, ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ඇතුළු තවත් ගිවිසුම්...
NewsPoliticalඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..Malar FMApril 5, 2025April 7, 2025 by Malar FMApril 5, 2025April 7, 2025012480 මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්චා පැවැත්වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ...
BusinessBusiness NewsNewsPoliticalසහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපතිMalar FMApril 4, 2025April 7, 2025 by Malar FMApril 4, 2025April 7, 2025013491 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද...
NewsPoliticalට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..Malar FMApril 4, 2025April 7, 2025 by Malar FMApril 4, 2025April 7, 2025022527 ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 44% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
NewsPoliticalට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමතිMalar FMApril 3, 2025April 7, 2025 by Malar FMApril 3, 2025April 7, 2025022128 තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව...