NewsPoliticalඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමතිMalar FMNovember 21, 2024November 21, 2024 by Malar FMNovember 21, 2024November 21, 2024014623 සැබෑ අර්ථයෙන්ම ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද අන් අය මෙන්ම තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම අයෙකුම ඒ බව තේරුම් ගෙන...
NewsPoliticalඅලුත් මන්ත‍්‍රීලාගෙන් පාර්ලිමේන්තු භෝජනාගාරය පිරී යයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024015509 දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින. ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පාර්ලිමේන්තු සැසිය අමතමින් ඉදිරිපත් කළේය....
NewsPoliticalසහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්තMalar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024014634 රට තුළ පවතින සහල් තොග පිළිබඳව නිවැරැදි තොරතුරු නොමැති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. එය විශාල...
NewsPoliticalජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024022344 දහවෙනි පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු පරිවාර ආරක්ෂක රථයක් සමග පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂිතය. ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති...
NewsPoliticalරටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024021400 රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්ය...
NewsPoliticalසජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024022192 දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය. ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම...
NewsPolitical10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024013490 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ආණ්ඩු...
NewsPoliticalඅලුත් මන්ත‍්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024025734 අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස...
NewsPoliticalඅවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනීMalar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024022579 පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි....
NewsPoliticalකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024013483 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...