NewsPoliticalදේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024032408 රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. පවතින...
NewsPoliticalනිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024023050 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට...
NewsPoliticalඅනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනිMalar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024036149 ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය...
NewsPoliticalමා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුරMalar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024031583 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
NewsPoliticalමේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024036047 එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස...
NewsPoliticalඅනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024037030 ‘දූෂණය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පුංචි අම්මාගේ පෙට්ට ගමේ තමයි ඩොලර් ටික තිබුණේ. ඒක එතුමා පිළිගත්තා. ඔහු මාධ්‍යයට...
NewsPoliticalවිදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024026042 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
NewsPoliticalරනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024046011 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා...
NewsPoliticalජවිපෙ ලොක්කන්ගේ දරුවන් තොග පිටින් පුද්ගලික සරසවිවල..Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024037032 රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රජයේ විශ්ව විද්‍යාල වලට නවක වාදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල...
NewsPoliticalපාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනිMalar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024023653 මේ රටේ පාලකයන් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවෙන් දෙන කෑම කාලා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. තමන් මහත් වී...