NewsPoliticalසහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…Malar FMJanuary 16, 2024January 17, 2024 by Malar FMJanuary 16, 2024January 17, 202404630 උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත්...
NewsPoliticalඅපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසාMalar FMJanuary 12, 2024January 12, 2024 by Malar FMJanuary 12, 2024January 12, 2024010302 නව සන්ධානයේ ජා ඇල ආසනයේ මහජන රැළිය ලබන 27 වැනිදා ජා ඇල නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. “ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව...
NewsPoliticalවරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..Malar FMJanuary 12, 2024January 12, 2024 by Malar FMJanuary 12, 2024January 12, 2024014647 මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි....
NewsPoliticalදෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.Malar FMJanuary 12, 2024January 12, 2024 by Malar FMJanuary 12, 2024January 12, 2024013190 එළඹෙන තෛපොංගල් දිනයට හෝ පෙර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් කිසිම ප්‍රශ්නයකින් තොරව දෙමළ පක්ෂ සියල්ලම...
NewsPoliticalරටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..Malar FMJanuary 11, 2024January 12, 2024 by Malar FMJanuary 11, 2024January 12, 2024013499 අද ජනතාවගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගත යුතුයි කියන එක බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. මාලිමාව හැර සෙසු පක්ෂ...
NewsPoliticalආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…Malar FMJanuary 11, 2024January 12, 2024 by Malar FMJanuary 11, 2024January 12, 2024041 “ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා...
NewsPoliticalතානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..Malar FMDecember 8, 2023December 8, 2023 by Malar FMDecember 8, 2023December 8, 2023015858 ‘පවතින පුරප්පාඩු සපුරාලීමට තානාපති සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු කරනවා’ යයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි. අයවැය කාරක සභා අවස්ථාවේ විදේශ...
NewsPoliticalදෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…Malar FMDecember 8, 2023 by Malar FMDecember 8, 2023013270 දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි. විපක්ෂයේ...
BusinessBusiness NewsNewsPoliticalජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023016048 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
NewsPoliticalතව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023014855 දෙසැම්බර් 12 වැනි දායින් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. එම මුදල ලැබීමත් සමග...