NewsPoliticalපලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..Malar FMNovember 26, 2023 by Malar FMNovember 26, 2023013526 ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය...
NewsPoliticalකෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023022153 කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...
NewsPoliticalචීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..Malar FMNovember 25, 2023November 26, 2023 by Malar FMNovember 25, 2023November 26, 2023010081 ‘චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024 විසර්ජන...
NewsPoliticalශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපතිMalar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013537 ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ...
NewsPoliticalකාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…Malar FMNovember 23, 2023November 26, 2023 by Malar FMNovember 23, 2023November 26, 2023013203 කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය...
NewsPoliticalඅයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…Malar FMNovember 20, 2023November 26, 2023 by Malar FMNovember 20, 2023November 26, 2023013099 අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ...
NewsPoliticalජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..Malar FMNovember 20, 2023November 26, 2023 by Malar FMNovember 20, 2023November 26, 202308628 ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම්...
NewsPoliticalරනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 2023025919 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාට ඉන්නා එකම...
NewsPoliticalගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 202308640 එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට...
NewsPoliticalLTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..Malar FMNovember 19, 2023November 26, 2023 by Malar FMNovember 19, 2023November 26, 202309739 ආර්ථික අර්බුධය පිළිබද වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට විපක්ෂය වැරදි අර්ථකථන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි....