NewsPoliticalඅපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 202304846 අද වන විට ජනතාවට සහන ලැබෙමින් පවතින බවත් බඩු මිල අඩු වෙමින් පැවතුනද ද වැඩි වූ වේගයෙන් අඩු නොවන බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ...
NewsPolitical‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 202303726 කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. තමනට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට...
NewsPoliticalමා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023025937 ආර්ථික අර්බුදයක් ඉදිරියේදී ඇතිවන බව තමා 2020 ඔක්තෝම්බර් 26 වන දින කැබිනට් මණ්ඩලයට ප්‍රකාශය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි....
NewsPoliticalජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023017040 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රටින් පිටව යාමට නියමිතව තිබේ. එම කාල සීමාවකට අදාලව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ පහක වැඩ...
NewsPoliticalකෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023010416 රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
NewsPolitical2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202304623 යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවේද...
NewsPoliticalහෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..Malar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 2023012307 තම පුත්‍රයා වන අයේෂ් අභයගුණවර්ධනගේ විවාහ මඟුල් උත්සවය විශාල මුදලක් වියදම් කර පවත්වා ඇති බවට සමාජ ජාලවල වාර්තා පළ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන...
NewsPoliticalසජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..Malar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 2023010062 සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද පාර්ලිමේන්තුව...
NewsPolitical13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපතිMalar FMJuly 18, 2023July 21, 2023 by Malar FMJuly 18, 2023July 21, 2023044639 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක්...
NewsPoliticalඑන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..Malar FMJuly 17, 2023July 21, 2023 by Malar FMJuly 17, 2023July 21, 2023019934 සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්...