NewsPoliticalඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..Malar FMApril 5, 2025April 7, 2025 by Malar FMApril 5, 2025April 7, 2025012463 මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්චා පැවැත්වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ...
BusinessBusiness NewsNewsPoliticalසහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපතිMalar FMApril 4, 2025April 7, 2025 by Malar FMApril 4, 2025April 7, 2025013474 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද...
NewsPoliticalට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..Malar FMApril 4, 2025April 7, 2025 by Malar FMApril 4, 2025April 7, 2025022514 ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 44% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු...
NewsPoliticalට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමතිMalar FMApril 3, 2025April 7, 2025 by Malar FMApril 3, 2025April 7, 2025022111 තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව...
BusinessBusiness NewsNewsPoliticalරනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..Malar FMApril 2, 2025April 7, 2025 by Malar FMApril 2, 2025April 7, 2025011338 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත්...
NewsPoliticalදේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමතිMalar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025015488 දේශපාලනඥයන්ට පාසල් වලට යන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම්දීමක් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. දේශපාලඥයන්...
NewsPoliticalමහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..Malar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025022157 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඩිජිටල් හැඳුනුම්පත සහ වර්තමාන ආණ්ඩුව හඳුන්වා දෙන ඩිජිටල් හැඳුනුම්පත එකක් නොව දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි....
NewsPoliticalකම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025025490 වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට...
NewsPoliticalමාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025012370 මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ භාරගත් රට මාස පහකට පසු...
NewsPoliticalඋතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025332 උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද...