අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි
ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය...