Local NewsNewsරජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023047965 රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා...
Local NewsNewsශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…Malar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023019041 පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත්...
Local NewsNewsමට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමිMalar FMFebruary 20, 2023February 20, 2023 by Malar FMFebruary 20, 2023February 20, 2023014857 නානඳුන පුද්ගලයකු විසින් තමන් වහන්සේට වෙඩි තැබීම සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ විමසා බැලුවේ භික්ෂූන් වහන්සේලා සිව්නමක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් පමණක් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ...
Local NewsNewsඅපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023024843 පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260...
Local NewsNewsතිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023012601 මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන...
Local NewsNewsගුවන් නියමුවන් 85ක් ඉල්ලා අස්වෙති.. ශ‍්‍රී ලන්කන් අර්බුදයට.Malar FMJanuary 26, 2023January 26, 2023 by Malar FMJanuary 26, 2023January 26, 2023058863 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා...
Local NewsNewsජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….Malar FMJanuary 6, 2023January 6, 2023 by Malar FMJanuary 6, 2023January 6, 202304845 මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන පිරිමි මල සිරුරක් (05) දින සොයාගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය. මවුස්සාකැලේ ජලාශයේ මස්කෙලිය ගගේ වත්ත ප්‍රදේශයේ ජලාශයේ නාදුනන පිරිමි...
Local NewsNewsදලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202307168 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. දළදා වහන්සේට අපහාස...
Local NewsNewsප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202304534 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ කාන්තාව එම...
Local NewsNewsලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023025939 මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ දැනුම් දියුණු පරිදි හදිසි රාජකාරි අවශ්‍යතාවක් සේ සලකමින් ජාතික පොලිස් කොමිසමේ ආවරන අනුමැතියට යටත්ව ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නව තනතුරු...