Local NewsNews

තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..

මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුකර ඇත.

එම සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීම සඳහා තමන්ට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ලෙස එම භික්‍ෂුව අදාළ මාධ්‍යවේදියගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම සම්මුඛ සාකච්ඡාව ප්‍රමාද වූ බව පවසමින් බැනවැදී තිබේ.

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Malar FM

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Malar FM

විදුලි ගාස්තු වැඩිකලොත් රට පුරා හර්තාල් අරඹනවා.. ජනාධිපති පන්නනවා…

Malar FM