Local NewsNewsග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහායMalar FMJanuary 9, 2026January 12, 2026 by Malar FMJanuary 9, 2026January 12, 202604017 නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට පත් වූ පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහාය ලබා ගැනීමට...
Local NewsNewsපළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවMalar FMJanuary 9, 2026January 12, 2026 by Malar FMJanuary 9, 2026January 12, 202603278 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා...
Local NewsNewsශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයිMalar FMJanuary 9, 2026January 12, 2026 by Malar FMJanuary 9, 2026January 12, 202604249 කුවේට් රාජ්‍යය බලා පියාසර කිරීමට සුදානම් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා...
Local NewsNewsහිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයිMalar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202604053 2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර...
Local NewsNewsසාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්Malar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202603387 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද...
Business NewsEntertainmentLocal NewsNewsඅසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයිMalar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202604031 අද දින (07) පෙරවරුවේ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් (Wealthtrust Securities Limited) ආයතනය විසින් සිදු කරන ලද ඇතැම් ගනුදෙනු අසාමාන්‍ය මිල ගණන් යටතේ සිදුවී ඇති බව නිරීක්ෂණය...
Local NewsNewsමතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයිMalar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202603246 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම...
Local NewsNewsවීථි ලාම්පු නඩත්තු පිරිවැය මහජනතාවගේ විදුලි බිලට එක් කිරීමට රජය සැරසෙන බවට අනාවරණයක්Malar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202603713 රජය විසින් හඳුන්වා දීමට නියමිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ප්‍රාදේශීය මට්ටමේ පොදු වීථි ආලෝකකරණය සඳහා වැයවන පිරිවැය සෘජුවම එම ප්‍රදේශයේ ජනතාවගෙන් අයකර ගැනීමට සැලසුම් කර...
Local NewsNewsඅධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයිMalar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202604714 පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල 14 ක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ 150 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සමගි ජන බලවේගයේ මාතලේ...
Local NewsNewsPoliticalඅධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයිMalar FMJanuary 7, 2026January 9, 2026 by Malar FMJanuary 7, 2026January 9, 202603149 ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය...