කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයට නව මහල් නවයක ගොඩනැගිලි සංකීර්ණයක්
කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ 141 වසරක සාභිමානවත් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විද්‍යාලයීය පරිශ්‍රයට යාබදව අලුතින් මිලදී ගන්නා ලද පර්චස් 102ක භූමි භාගයක ඉදිවන...