International NewsNewsඅමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියසMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200794 කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක අමෙරිකාවට අතිශ්‍ය තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා. එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසා...
International NewsNewsඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200818 පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත. රජයේ ප‍්‍රකාශකයෙකු සති...
International NewsNewsලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රටMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200127 ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජිරියාව පත්ව තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනයකර ඇත්තේ නයිජිරියාවේ ජනගහනයෙන් මිලියන 14ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවය....
International NewsNewsචීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200153 චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතක් මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ. මේ වනවිට චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර ඉන් එන්නත්...
International NewsNewsPfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?Malar FMNovember 14, 2020 by Malar FMNovember 14, 20200111 ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී. තවමත්...
International NewsNewsසිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයිMalar FMNovember 14, 2020 by Malar FMNovember 14, 2020092 තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට...
International NewsNewsඅමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයිMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 2020093 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක්...
International NewsNewsකාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්Malar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020089 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජා ගේ සොයුරාට එරට අධිකරණයක් විසින් වසර 4 1/2ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, තමාගේ ආදර ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කිරීම සඳහා...
International NewsNewsවිදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයතිMalar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020090 යුරෝපා රටවල නැවතත් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල...
International NewsNewsලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 20200121 ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර...