International NewsNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්Malar FMJune 16, 2020 by Malar FMJune 16, 2020074 කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ...
International NewsNewsඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයටMalar FMJune 12, 2020 by Malar FMJune 12, 2020079 සල්වැසි ඉන්දියාව නව්‍ය කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න...
International NewsNewsජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?Malar FMJune 10, 2020 by Malar FMJune 10, 2020080 ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල...
International NewsNewsඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමMalar FMJune 9, 2020 by Malar FMJune 9, 20200115 ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්...
International NewsNewsඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායිMalar FMJune 4, 2020 by Malar FMJune 4, 2020092 දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තු...
International NewsNewsමෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්Malar FMJune 4, 2020 by Malar FMJune 4, 2020080 ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්...
International NewsNewsඅමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානයMalar FMJune 4, 2020 by Malar FMJune 4, 2020070 අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව...
International NewsNewsකොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්Malar FMJune 4, 2020 by Malar FMJune 4, 2020070 කොවිඩ් පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස තමන් පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි....
International NewsNewsපෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්Malar FMJune 3, 2020 by Malar FMJune 3, 2020076 අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ජේෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් දෙදෙනෙකු උපුටා...
International NewsNewsකුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020073 කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි. එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට...