International NewsNewsලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්Malar FMMay 7, 2020 by Malar FMMay 7, 2020097 කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්‍ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛරස ව්‍යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය...
International NewsNewsඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයිMalar FMMay 5, 2020 by Malar FMMay 5, 2020078 ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි...
International NewsNewsකොරෝනා මැද ඇවිලෙන යුද බියMalar FMMay 4, 2020 by Malar FMMay 4, 2020074 වෛරස බිය මධ්‍යයේ යුද බිය ඇති කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර (03) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කොරියානු සෙබළුන්...
International NewsNewsහිටපු කොටි අට දහසකට කැනඩාවේ දේශපාලන රැකවරණයMalar FMMay 3, 2020 by Malar FMMay 3, 2020069 හිටපු කොටි ක‍්‍රියාකාරීන් අට දහසක් පමණ කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිව සිටින බව කැනඩා ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිය අලූත්ම වාර්තාවකින් අනාවරණය කරගෙන තිබේ. කොටි සංවිධානය පරාජයට...
International NewsNewsඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්Malar FMMay 2, 2020 by Malar FMMay 2, 2020073 ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය...
International NewsNewsරුසියානු අගමැතිටත් කොරෝනාMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020084 රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති...
International NewsNewsඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..Malar FMApril 28, 2020 by Malar FMApril 28, 2020091 ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස්...
International NewsNewsරස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්Malar FMApril 23, 2020 by Malar FMApril 23, 2020086 රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක...
International NewsLocal Newsයුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020072 යුරෝපා කලාපයට වෛරසයෙන් එල්ලවූ බලපෑම තවදුරටත් අවම කරමින් ඉතාලියෙන් ඊයේ(15) අලුතින් මරණ 578ක් වාර්තාවී තිබුණි. ඒ අනුව එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 21,645ක්. අලුතින්...
International NewsNewsකොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..Malar FMApril 16, 2020 by Malar FMApril 16, 2020081 දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ...