International NewsNewsලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025013224 එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් චීනය...
International NewsLocal NewsNewsඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Malar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025022028 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම...
International NewsNewsPolitical‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..Malar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025036613 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි. ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි. අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා...
International NewsLocal NewsNewsට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..Malar FMApril 3, 2025April 7, 2025 by Malar FMApril 3, 2025April 7, 2025031519 ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු...
International NewsLocal NewsNewsරාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025030 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsඅදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025228 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsමාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025045724 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක...
International NewsLocal NewsNewsඅදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..Malar FMFebruary 17, 2025February 18, 2025 by Malar FMFebruary 17, 2025February 18, 2025022039 ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය....
International NewsNewsට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025012588 ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු...
International NewsLocal NewsNewsඅදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..Malar FMFebruary 13, 2025February 14, 2025 by Malar FMFebruary 13, 2025February 14, 2025036156 ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇත. රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන්...