International NewsNewsපකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..Malar FMMay 9, 2025May 9, 2025 by Malar FMMay 9, 2025May 9, 202508611 පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය...
International NewsLocal NewsNewsපකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025025905 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට...
International NewsNewsචීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025015699 චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු...
International NewsNewsලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025013240 එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් චීනය...
International NewsLocal NewsNewsඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Malar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025022042 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම...
International NewsNewsPolitical‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..Malar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025036628 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි. ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි. අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා...
International NewsLocal NewsNewsට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..Malar FMApril 3, 2025April 7, 2025 by Malar FMApril 3, 2025April 7, 2025031535 ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු...
International NewsLocal NewsNewsරාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025045 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsඅදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025239 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsමාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025045735 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක...