News Sports Sports News

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස් නොදැවි ලකුණු 79ක් ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 69ක් ලබා ගත්තේය.

 

 

 

Related posts

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..

Shiran Viraj

Leave a Comment