Local News News

ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මතයි.

Related posts

ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය තාවකාලිකව වැසෙයි

Shiran Viraj

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Shiran Viraj

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

Shiran Viraj

Leave a Comment