Local News News

ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…

තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් ජා ගේ ආරාධනයෙන් පවත්වන ලද මෙම හමුවේදී ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI) ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

සාර්ථක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL – UDI) පද්ධතියක් මඟින් රාජ්‍ය සේවා විධිමත් කිරීමට, මූල්‍ය වංචා අවම කිරීමට සහ ජාතික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකි වේ.

– Media unit

Related posts

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Shiran Viraj

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj

මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

Shiran Viraj

Leave a Comment