NewsPoliticalආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202204211 කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ගැටළුවක් නොවන බවත් එහෙත් මෙරට වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට හෝ ගොවියා ගොවිතැනින් පලවාහැරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,...
Local NewsNewsජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202203101 මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන...
Local NewsNewsකෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202202524 දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු...
Local NewsNewsඅනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…Malar FMJanuary 31, 2022January 31, 2022 by Malar FMJanuary 31, 2022January 31, 202201932 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට ලබා දී ඇත්තේ රුපියල් පන්දහසක් බව හෙළිවෙයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා...
Local NewsNewsනෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202205655 ‘දේශීය ඉලක්ක ජයගැනීමේ වගකීම වැඩිහිටි පරම්පරාව විසිනුත් ගෝලීය අභියෝග ජයගැනීමේ වගකීම ළමා මෙන්ම තරුණ පරපුර විසිනුත් දැරීමට අද සිටම අදිටන් කරගත යුතුයි’ යයි අමාත්‍ය නාමල්...
NewsPoliticalඅර්බුදය මුදුනේ සිට කබ්රාල් වැඩ පෙන්නයි.. අඛණ්ඩව ඉන්ධන ගේන්න ඩොලර් දෙන වගකීම බාරගනී…Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202207552 මෙරටට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් සොයා දීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව භාරගන්නා බව මහ බැංකු අධිපති අජිත්...
Local NewsNewsකතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202207871 කොරෝනා වෛරසය ආසාදනය වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ. කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඒ මහතා තමන් තම නිල නිවසේ...
Local NewsNewsජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202203406 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 720 වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේ දී ගෙවීම් පැහැර හැර තිබේ. ඒ හේතුවෙන් මණ්ඩලය දැඩි මූල්‍ය...
NewsPoliticalකාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202207059 මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතාකර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කළුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියෝ කෘෂිකර්ම අමාත්‍ය...
Local NewsNewsජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….Malar FMJanuary 29, 2022January 31, 2022 by Malar FMJanuary 29, 2022January 31, 202203052 පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...