Local NewsNews

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

කොරෝනා වෛරසය ආසාදනය වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඒ මහතා තමන් තම නිල නිවසේ නිරෝධනයට ලක් කර තිබුණි.

එහි දී සුළු රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කර ඇත.

Related posts

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

Malar FM

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Malar FM

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Malar FM