NewsPoliticalමං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීරMalar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202203369 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු...
NewsSportsSports Newsකෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..Malar FMJanuary 9, 2022January 10, 2022 by Malar FMJanuary 9, 2022January 10, 202202567 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි....
Local NewsNewsඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206654 ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි. ජනවාරි 18 වැනිදා...
NewsPoliticalජනතාව මහින්ද මහත්තයට නමක් දාල ‘මහින්ද හොරා’ කියලා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203321 යුද්ධය අවසන් කරමින් රට නිදහස් කර ගන්නා ලද මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව විසින් ලබා දී ඇති නම්බු නාමය ‘මහින්ද හොරා’ ලෙස බව ශ‍්‍රී ලංකා පොදුජන...
Local NewsNewsඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206695 කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ වන විට...
NewsPoliticalරටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202201100 අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර...
Local NewsNewsඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202771 ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඩොලර්...
Local NewsNewsවැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203765 ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පවතින...
NewsPoliticalසල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202204181 මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම්...
NewsPoliticalශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203088 මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව...