Local NewsNews

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඩොලර් මිලියන 382 වටිනාකමකට මෙරට සතුව තිබූ රන් සංචිත වලින් දැන් ඉතිරි ප‍්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 175.4ක් බවද ඔහු පැවසීය.

මෙම තත්වය මත ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරිකය පියවන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්ණ කරයි.

තම ටිවිටර් ගණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

Related posts

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

Malar FM

මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරු

Malar FM

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Malar FM