BusinessBusiness NewsNewsගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103047 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්...
Local NewsNewsපාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202104183 විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මොරටුව දිසා අධිකරණය විසින්...
BusinessBusiness NewsNewsවිදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202106408 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්...
NewsPoliticalශ‍්‍රී ලංකාව බංකොලොත්…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103058 මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට...
Local NewsNewsExclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202102037 තම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50 ලෙස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි...
Local NewsNewsතවත් ගෑස් පිපිරීමක්…Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202106383 හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව...
Local NewsNewsතවත් ගෑස් පිපිරුමක්..Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202104626 තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන (01) දින පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය...
Local NewsNewsමං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිතMalar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202103378 තමන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි....
Local NewsNewsසෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව මෙවර ශ්‍රීපාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව…Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202104652 සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර...
Local NewsNewsමේ ආණ්ඩුවත් යහපාලනේ වගෙයි.. ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා…Malar FMDecember 1, 2021December 20, 2021 by Malar FMDecember 1, 2021December 20, 202102182 වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ. මෙය ආණ්ඩුවේ වියවුලට...