NewsPolitical

ශ‍්‍රී ලංකාව බංකොලොත්…

මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් කොළඹ ඇති සියලුම ඉඩම් විකිණීම සඳහා සෙලන්දිවා නම් ආයතනයක් පිහිටුවා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඒ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඩොලර් මිලියන 400ක් තරම් කුඩා ආදායමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Malar FM

කාලගුණයෙන් රතු නිවේදනයක්..

Malar FM

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Malar FM