Local NewsNewsපොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…Malar FMNovember 20, 2021December 20, 2021 by Malar FMNovember 20, 2021December 20, 202104762 මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු...
NewsPoliticalජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…Malar FMNovember 20, 2021December 20, 2021 by Malar FMNovember 20, 2021December 20, 202105306 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන්...
NewsPolitical‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…Malar FMNovember 20, 2021December 20, 2021 by Malar FMNovember 20, 2021December 20, 202103765 2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස්...
BusinessBusiness NewsNewsගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…Malar FMNovember 20, 2021December 20, 2021 by Malar FMNovember 20, 2021December 20, 202103402 ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය...
BusinessBusiness NewsNewsඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…Malar FMNovember 20, 2021December 20, 2021 by Malar FMNovember 20, 2021December 20, 202102741 විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති...
NewsPoliticalනැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණිMalar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202102975 ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු...
NewsPoliticalජවිපෙ අද සේනාධිපතිගේ ප‍්‍රචාරක අංශය වෙලා.. චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..Malar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202101119 තමන් සමග විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි. එසේ ආරාධනා...
Local NewsNewsඋතුරේ කොටි සැමරුම්…Malar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202101112 නොවැම්බර් 26 වනදාට යෙදී ඇති එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය ඇතුලු මහවිරු සතිය සැමරීම් සඳහා උතුරේ පොලිස් ස්ථාන පොලිස් ස්තාන කිහිපයක් මගින් අධිකරණ තහනම් නියෝග ලබාගෙන ඇත....
NewsPoliticalඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…Malar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202102292 මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. එසේ...
Local NewsNewsකොරෝනා ඉතා වේගයෙන් පැතිරෙමින්.. යලිත් රට වසා දැමීමක් අබියස..Malar FMNovember 19, 2021November 19, 2021 by Malar FMNovember 19, 2021November 19, 202103769 පොහොය දිනද ඇතුළු දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම කණගාටුදායක බව ශ්රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. රටපුරා බොහෝ තැන්වල විනෝද වීම සඳහා බොහෝ...