BusinessBusiness NewsNews

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය සමථයකට පත් කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතුව ඇති බවයි.

මෙම අර්බුදය මතුව ඇත්තේ මෙරට විදේශ විනිමය නොලැබීමේ තත්ත්වය මත බවද ඔහු පැවසීය.

Related posts

ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..

Malar FM

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

Malar FM

‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…

Malar FM